| පාසල ආරම්භ වූ දිනය | 1920 ජූලි 05 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07422 |
| සංගණන අංකය | 06149 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | ඇල්පිටිය |
| කොට්ඨාසය | ඇල්පිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇල්පිටිය |
| ග්‍රාම සේවක වසම | ඉගල තලාව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 26B |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 17 |
| 2022 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 415 |
| 2022 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |